අහිමි පෙම
ප්‍රේමය නම් හිමි විය යුතුම නැත
අනෙකා වෙනුවෙන් උණුවීම ද ප්‍රේමයයි
අනේක විදුලි ධාරාවන්
අහසේ ගැටෙන විට
දරාසිටින්නා සේ
දරාසිටීමද ප්‍රේමයයි
සිදුහත් යශෝදරා
තරමට ම එක් නොවූ ප්‍රේමයක්
එනමුදු හිමි වීම නොවූ කල
බලාසිටීමද ප්‍රේමයයි...
පද:- ශෂිනි දිල්හාරා
👌👌❤️
ReplyDeleteබලා සිටීමත් ප්‍රේමයක් 😘
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️❤👌
ReplyDeleteඑනමුදු හිමි වීම නොවූ කල
ReplyDeleteබලාසිටීමද ප්‍රේමයයි...
❤❤
❤️😍🔥
ReplyDeletewow.. 🔥
ReplyDelete❤❤
ReplyDelete❤️❤️
ReplyDeleteබලා සිටීමද පේමයකි nice word combination ❤❤❤
ReplyDelete❤️❤️🥰
ReplyDeleteGreat 🖤
ReplyDeleteFtt❤❤
ReplyDelete👍👍😍
ReplyDeleteFatta
ReplyDeleteබලාසිටීමත් ප්‍රේමයක්..😪💔💖
ReplyDeleteLassani ak😍
ReplyDelete