Monday, 2 November 2020

අහිමි පෙම

 


             අහිමි පෙම

ප්‍රේමය නම් හිමි විය යුතුම නැත

අනෙකා වෙනුවෙන් උණුවීම ද ප්‍රේමයයි

අනේක විදුලි ධාරාවන්

අහසේ ගැටෙන විට

දරාසිටින්නා සේ

දරාසිටීමද ප්‍රේමයයි

සිදුහත් යශෝදරා 

තරමට ම එක් නොවූ ප්‍රේමයක් 

එනමුදු හිමි වීම නොවූ කල 

බලාසිටීමද ප්‍රේමයයි...


පද:- ශෂිනි දිල්හාරා

17 comments:

  1. බලා සිටීමත් ප්‍රේමයක් 😘

    ReplyDelete
  2. එනමුදු හිමි වීම නොවූ කල
    බලාසිටීමද ප්‍රේමයයි...
    ❤❤

    ReplyDelete
  3. බලා සිටීමද පේමයකි nice word combination ❤❤❤

    ReplyDelete
  4. බලාසිටීමත් ප්‍රේමයක්..😪💔💖

    ReplyDelete

Thappad

 කම්මුල් පහරක් නිසා දීගයක් දික්කසාදයක් දක්වා ගිය දුරක්..🤔🤔 Thappad"  එසෙත් නැත්තම් "කම්මුල් පහර" වසරෙ දුටු තවත් එක කාන්තාව ...