නිහඩ පෙම්වතිය
එකමත් එක හවසක අපි දෙන්නා
කාටත් හොරා රහසේ පෙම් සුව වින්දා
මතකද උබට මට එක පොරොන්දුවක් උනා
තනි නොකරමි කෙදිනකවත් මගෙ මැනිකා
හදවත පසාරුවෙයි නිතරම ඔබ සිහිවී
එනමුත් දුකක් නැත ඔබ සතුටින් යැයි සිහිවී
මා හැර ගියත් ඔබ වෙත දුක් නොම වේවී
සතුටින් ඉදපන් මැනික යමි ඔබගෙන් වෙන්වී
දෙනෙතින් වැටෙන කදුලැලිවල නිමක් නැති
දිනයක් නොතිබුනි ඔබ හා එක්වී ඉද්දි
අහන් බැනුම්වල නම් ඉවරයක් නැති
එනමුත් ඉවසුවේ ආලය නිසාවෙනි
ලෝකය ඉදිරියේ උන්නත් හිනාවෙලා
මා පමණකි දන්නේ සිතෙ ඇති සංකා
මගෙ වේදනා පිටතට දෙනු නොහැකි නිසා
තනිවම විදවමි මතකය සිහිකරලා
හීන මැව්වෙ හැමදා ඔබ ලඟ ඉන්න
මා අතහැර ඔබ වෙන තුරුලක ඔන්න
හැමවිට සිතුවෙ සිරාකොක්ක ඔබ වෙන්න
සරසවි මෑණියනි මම තනි වී ඔන්න
තල්වැට දිහා බලන් ඉදිමි අද තනිව
ජිම් කැන්ටිමත් තනි වී දැන් අප නැතිව
මී අඹේ ලඟින් යනවිටදී ඔබෙ සුවඳ
දැනේවි මැනික හැමදාමත් උබෙ දෝණිට
දුක නැත හිතේ කොතැනකවත් ඔබ වෙනුවෙන්
ඇත මට හීන ගොන්නක් මව්පියො වෙනුවෙන්
සැබෑ කරන්නට මම ගත්තෙමි අදිටන්
අරඹමි ජීවිතය අලුතෙන් අදින් පටන්
පද රචනය- ශෂිනි දිල්හාරා
Lassanai...👌
ReplyDelete💛💛💛💛💛 දෝණි
ReplyDelete❤️
ReplyDeleteMaru
ReplyDeleteKavikaari
ReplyDelete😍❤️
ReplyDeleteWow ❤️
ReplyDeleteනියමයි +++
ReplyDeleteලස්සනයි...
ReplyDelete💜️💜️💜️💜️
ReplyDelete😍😍
ReplyDelete😍😍😍😍
ReplyDelete♥️🤟
ReplyDeleteඇපූරුයි.😃
ReplyDeleteNiyamai..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteWow.. That words means a lot❤❤❤ well done girl
ReplyDeleteලෝකය ඉදිරියේ උන්නත් හිනාවෙලා
ReplyDeleteමා පමණකි දන්නේ සිතෙ ඇති සංකා
මගෙ වේදනා පිටතට දෙනු නොහැකි නිසා
තනිවම විදවමි මතකය සිහිකරලා 💔😁 හරියටම කිව්වා
😍💗
ReplyDeleteGreat 🔥
ReplyDeleteLassanaaii
ReplyDelete😍😍😍❤️👌
ReplyDelete❤️👍
ReplyDeleteලස්සනයි ❤️
ReplyDeletegreat😍
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete💝
ReplyDelete❤️💜️🌼
ReplyDelete❤❤
ReplyDeleteLassanaii❤️❤️
ReplyDeleteLassanai...❤️❤️
ReplyDeleteLasanaiii
ReplyDeleteඑලමහ් ශෂි 💪❤️🖤🤗
ReplyDeleteLassanai ❤️👍
ReplyDeleteNice word combination Continue writing goodluck 👍 ❤
ReplyDelete❤️
ReplyDelete❤❤
ReplyDeleteගොඩක් සංවේදී අදහසක්,මේක කාන්තාවට පමණක් නොව පුරැෂයාටව විවිරණය වැදගත්.ගොඩක් වටිනවා 👌
ReplyDeleteNiyami shashii lassanai ❤❤
ReplyDeleteලස්සනයි 🖤🖤
ReplyDelete❤️
ReplyDelete😍😍😍😍
ReplyDeleteඒක හරිම ලස්සනයි 😍😍💖💖👌👌
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤❤
ReplyDelete❤❤❤❤
ReplyDelete❤❤❤❤
ReplyDeleteඇත්තටම ලස්සනයි
ReplyDeleteElama
ReplyDeleteWow
ReplyDeleteWow🔥💪
ReplyDeletelassanai
ReplyDelete👌❤
ReplyDeletemaru maru 🔥
ReplyDelete❤❤❤
ReplyDeleteGood Article
ReplyDeleteMost relevant 😔😌🥰
ReplyDeleteTend to read again n again...never getting fed up🥺❤🖤
ReplyDelete