රාවණගෙන් මන්දෝදරීට....
සැනසෙන්න නුඹ නමින්
උරහිසේ හිස තියාන
කඳුළු නෙතු මෝදූ වෙයී
කියාන බස් අසාන
අඩන්නට බෑ දුක වැඩී
දේවිය නුඹ දෙස බලාන
සෝ තැවුල් දරන් හිනැහෙන්නම්
හද පුරා දුක තියාන..
හඳ අඳුරේ වැලපෙනා හිතට කුමරි
නුඹයී එලිය ගෙනෙන්නේ...
සෝ ,තැවුල් දුක් ගිනී නුඹයී
සිසිල් කර හිත නිවන්නේ..
ගිරි අරණේ සොම්‍ය සඳ කිරණ
විලසයි නුඹ හිදින්නේ .....
පින්සාර නුඹේ හදේ ප්‍රේමය
මා වෙනුවෙන් දෝරේ ගලන්නේ ...
මැකී මැකී සුදිලේනා ප්‍රේමය අපේ ඉස්තරම්
බොරු කතා කටකතා මවන උන් දන්නේ නෑ
අපගේ ප්‍රේමය තවත් ...
ආත්මයේන් පේවිලා අපි අපේ වුණූ
හැටී හීනයක්...
මදාරා මල නුඹම පමණයි
මගේ හුස්ම වා තලයට බැස යන තුරු...
ප්‍රේමයක් ගලා යන තැන
සිත නොසන්සුන් නැත කිසි විටක
පැටලිලී අපේ ජිවිත අග ලිහෙන්න
බොහෝ දේ ඇතත්...
මා දේවී මන්දෝදරී සමාවෙන්න මට එක වරක්.
නුඹේන් සැංගුණූ රහස ඇත්තක් නොව රත්තරං ...
මා පුතු ඉන්දජිත් ,සොහෙලී දූ සුවෙන් ...
අනාවැකි කී ලෙසින් ඇයව පා කර හැරියද
සාගරේ ...
හිත මගේ දියණිය ළගයි එහේ මෙහේ දුවන්නේ ...
ප්‍රේමය පිරුවේ මා විදින්නට දියණියගේ ආදරේ
දුරකට ගෙන ගියේ හිතකින් නෙවෙයි මන් කුමරියේ .
දෛවයේ සසරදමකට අපේ ජිවිත පැටලිලා තව වරක්....
දවසක ගෙන එන්නම් මා දියණිය රජ
පෙරහැරක තබා නුඹ සනසමින්....
❤️❤️👌👌👌
ReplyDeleteSuperb👌❤️❤️❤️❤️
ReplyDeleteLoving
ReplyDeleteප්‍රේමය👌👌❤️
ReplyDeleteNice ❤
ReplyDeleteNiyamai 👍
ReplyDeleteමංජුසාව මතක් උනා
ReplyDelete❤❤
ReplyDeleteWoow
ReplyDeleteWow
ReplyDelete❤️❤️❤️
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍👍
ReplyDeleteGood article 👍
ReplyDeleteGreat🎉️
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete