තේරුම් ගන්නට ඉඩක් දුන්නු,
ආත්මාර්ථකාමීන්ට පාඩමක් උගන්නපු,
හැමදේම අතාරින්න දවසක් එනවා කියලා
අපේ මිනිස්සුන්ට දැනෙන්නට දීපු,
අල්ලගෙන ඉන්න හැමදේම දුරින් තියාගන්න
පාඩමක් උගන්නපු,
ගෙදර අමතක කරපු එකාට
ගෙදර ඉන්න ඉඩ තියපු,
හැමදාම ගල් බෝතලේ තොලගාපු උන්ට
බොන්න සේසත නැතිකරපු,
දුරින් ඉදන් ආදරේ කරන්න ඉගැන්නු
ගස් කොළත් දවසක ඕනවෙනවා යැයි
දැනෙන්නට ඉඩ සැලසූ,
කෑ ගහන ලොකු කොයි එකාටත්
පොඩි මනුස්සයාගෙ බයම
දැනෙන්නට දුන්නු,
අට පාස් නෑ කියපු එකාගේ අගේ හොදටම දැනුනු,
කොරෝනා උබ හරි පුදුමයි බන්,
අපේ මිනිස්සුන්ට ජීවිතේ උගන්නපු..
පද- ශෂිනි දිල්හාරා
පුදුමයි ඒත් ඇත්තයි
ReplyDeleteහ්ම්ම්ම්..😥❤️
ReplyDeleteLassanai
ReplyDelete❤️
ReplyDeleteLssnai❤️👍👌
ReplyDeleteLassanayi 🔥❤️
ReplyDeleteකොරෝනා කාලේ කවි💙😌
ReplyDeleteNiyamai 💛
ReplyDeletePudumai
ReplyDelete😊😥😏😏
ReplyDeleteපට්ට ❤👍
ReplyDelete👍❤️
ReplyDelete👌👌👌
ReplyDeleteNice article ++++
ReplyDelete♥️♥️
ReplyDelete❤❤
ReplyDeletewow😍
ReplyDeleteජීවිතේ කියාදුන්නෙ කොරෝනා🤐
ReplyDelete❤😍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteNiyamai Akki
ReplyDelete👌👌👌👌
ReplyDelete👌👌
ReplyDelete💛💛
ReplyDeleteLaassaniii💜💜
ReplyDelete👍
ReplyDeleteකොරෝනා 😪
ReplyDelete👍👍👍
ReplyDelete😍😍
ReplyDelete😍
ReplyDeleteඅනිවාර්යයෙන් 🤟👍
ReplyDelete👊
ReplyDeleteGreat
ReplyDelete👌👌👌
ReplyDeleteGreat 🔥
ReplyDeleteSupiri❤️
ReplyDeleteThank you all💛
ReplyDeleteනියමයි
ReplyDeleteNice word combination,real meaning Continue writing Goodluck 👍❤
ReplyDeleteSuper
ReplyDelete✌️✌️✌️
ReplyDelete👌👍
ReplyDelete❤❤❤💯
ReplyDeleteThank you all💛
ReplyDelete🎉️😍😍😍😍
ReplyDeleteSuper
ReplyDelete👍
ReplyDeleteDoni 💛💛💛
ReplyDelete