අහිමි පෙම
ප්‍රේමය නම් හිමි විය යුතුම නැත
අනෙකා වෙනුවෙන් උණුවීම ද ප්‍රේමයයි
අනේක විදුලි ධාරාවන්
අහසේ ගැටෙන විට
දරාසිටින්නා සේ
දරාසිටීමද ප්‍රේමයයි
සිදුහත් යශෝදරා
තරමට ම එක් නොවූ ප්‍රේමයක්
එනමුදු හිමි වීම නොවූ කල
බලාසිටීමද ප්‍රේමයයි...
පද:- ශෂිනි දිල්හාරා